Sunday, July 8, 2012

තවත් ආදර කතාවක්


නෙත් ගැටුනු සැණෙක
සෙනෙහසින් ළං වී
අත් දුටු විගස
නොදොඩාම වෙන්වගියද,
රැදි සිටින්න
ජිවිත ටෙලියේ
එය තවත්
කෙටි විරාමයක්ම පමණි...