මේ බ්ලොග් සටහන මගේ මුල්ම බ්ලොග් සටහනේ පසු වදනක් නැත්නම් ඒ දිහා නැවත හැරී බැලිමක් කියලා කියන්න පුලුවන්...
මම මුලින්ම මගේ බ්ලොග් අඩවියේ වැඩ පටන් ගත්තේ ඉංග්‍රිසියෙන්
"කඩ්ඩෙන්ම පටන් ගත්තේ වැඩ පෙන්නනඩ ද නංගි!!! "
කියල හිතන්ටනන් නම් එපා ඕන් ;)
පුංචි කාලෙ ඉදන් ආස කලේ ඉංග්‍රිසි සාහිත්‍යට,
ඒ පොත පත මාව ජීවිතේ වෙනම කඩ ඉමකට ගෙනිච්චා කියල මට හිතෙනවා.
බොහෝ වෙලාවට සිංහල කතුවරු ලියන දුක හිතෙන කටුක යතාර්තය අත්විදින්ට බැරි කමටම නෙමේ ඒත් අපරදිග සංස්කෘතිය , පරිසරය එක්ක මගෙ පුදුම බැදීමක් තියෙනවා වගේ දැනෙනවා ...
<< සංසාර පුරුදු ගැන කියන්ට ගිහින් වෙන දේවල් කියවෙයි වගේ :)
ඒත් ඉංග්‍රිසි!!!
සිංහල !!!!
දෙමල!!!!
මොන භාශාවෙන් ලියුවත් අපි අපිමයි
සිතුවිලි වලට භාශා ප්‍රශ්නයක් නැ
හිත ඇතුලේ තියන සිහින වලට ඉඩ හරින්න මටත් ආසයි
මට දැනෙන හැටි,මම විදින හැටි ගැන විවේචනය ඔබට බාරයි...
"අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද
මුමුණනවා...."
මගෙ හිත මොනවද
මුමුණනවා...."
ලස්සන සිතුවිලි.. වලට භාෂාවක්, ජාතියක් තියේද මිතුරියේ..???
ReplyDeleteදිගටම ලියන්න.. ලියන විදිහ හරි අපූරුයි වගේ...
දිගු ගමනකට මගේ සුභ පැතුම්...!!!
බොහොම ස්තුතියි ප්‍රාර්ථනා මගේ ලිපියකට වැටුන පලමු කමෙන්ටුව මට ගොඩාක් වටිනවා කියාගන්න වචන නැ :)
DeleteHithe thiyena de kelinma oya liyala thiyenwa BUt man mekata awe oyage meh kathwa kiyawnna nemei aththatma.. man Google eke Search kale [P.s ප.ලි] menna meka.. ethkota oyage web ekath ethana thibba ehemai man mekata awe... but mata dena ganna eke theruma.. >>> {ප.ලි P.S}
ReplyDelete