Tuesday, June 19, 2012

තනි වූ පැතුමක්

අහස් ගංතෙර
සිහින වියන් අතරින්
ඔබත් සමගින් සැරිසරන්නට,
සිතෙහි සැගවුනු
මුවග ගොලුවුනු
මිහිරි රහසක සුව විදින්නට,
ඔබට පමණක් පිදු ආලය
වේදනාවෙන් මහද සිර කර,
පොපියන නෙතගින්
බලා හිදිමි පෙරමග
කුමරුනේ
සහසකුත් පැතුමන්
සිතේ තුරුලු කරගෙන...



No comments:

Post a Comment

"You can always tell a real friend: when you've made a fool of yourself he doesn't feel you've done a permanent job."
- Laurence J. Peter

A friend always guide you to your destination, without leaving you in darkness...
Here I am, waiting for your precious comment, which gives strength to my writing.