Thursday, June 21, 2012

ජීවිතය




අහිමි වූ අමිල සෙනෙහස - කඳුල
හදෙහි සිර වූ වේදනාවක ස්වරය - සුසුම
සිත රැදි උණුහුමක පහස -සෙනෙහස
හද කලඹන රිද්මය - බලාපොරොත්තුව
අපූර්ව හැඟුමක චමත්කාරය - ආදරය
සියල්ල අතරින් ගලායන
නෙක රූ රටාවෙන් හැඩවෙන 
සොදුරු සිහිනය
ජීවිතය...

No comments:

Post a Comment

"You can always tell a real friend: when you've made a fool of yourself he doesn't feel you've done a permanent job."
- Laurence J. Peter

A friend always guide you to your destination, without leaving you in darkness...
Here I am, waiting for your precious comment, which gives strength to my writing.